Front-end Web Development ගැන ඔබ දැන ගත යුතු සියලුම දේවල් – Isuru Abeywardana සමඟ (Software Engineer)

Front-end Web Development වලට පිවිසෙන්න බලාගෙන ඉන්න සහ දැනටමත් පිවිසිලා ඉන්න අය වෙනුවෙන් eLearning.lk අපි සංවිධානය කළ මේ විශේෂ වැඩසටහනට සම්බන්ධ වෙනවා ICT ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර වශයෙන් වසර ගණනාවක අත්දැකීම් සහිත අතිදක්ෂ Software Engineer කෙනෙක් වන ඉසුරු අබේවර්ධන. මේ සාකච්ඡාව හරහා Front-end Developing ගැන ඔයාලට සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුලුවන්.

Web Designer Masterclass – Register Now : https://bit.ly/3Qzdl1a
Join WhatsApp Group : https://bit.ly/3rA9o0D
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | support@elearning.lk

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.