Getting to know Sabaragamuwa Startup Hub – With Uditha Bandara & Dilanka Sanjaya

සබරගමුව Startup Hub ගැන දැනගමු. සබගරමුව පළාත මුලික කරගත් නව ව්‍යාපාර සඳහා පිහිටවූ එකමුතුව තුලින් නව ව්‍යවසායකයින් සඳහා ලැබෙන නව අවස්ථාවන් ගැන කතා කරන්න එම පළාතෙන් බිහිවූ ව්‍යවසායකයින් දෙපලක් ඔබ හමුවට එනවා eLearning.lk Youtube, LinkedIn හා Facebook හරහා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.