හොඳ වෛරස?

ඇතැම් වෛරස, වෙනත් වෛරස ඔස්සේ මිනිස්සුන්ට වැළදෙන ඇතැම් ලෙඩ රෝග වැළැක්වීමට හෝ ඒවායේ බරපතල බව හීන කිරීමට සමත්වේ.

නිදසුනක් ලෙස ඉබෝලා වෛරසය ආසාදිත පුද්ගලයෙකුට, GB Virus C නමැති වෛරසය ආසාදනය වූවොත්, එම පුද්ගලයා මිය යෑමේ සම්භාවිතාවය ඉතාමත් පහළ මට්ටමක පවතින බව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. GB Virus C වෛරසය ආසාදිත, HIV රෝගයෙන් පෙළෙන රෝගීන්… GB Virus C ආසාදිත නැති HIV රෝගීන්ට සාපේක්ෂව දීර්ඝ කාලයක් ජීවත් වන බව සොයාගෙන තිබේ.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...