වෛරස අත්‍යාවශ්‍යය ඇයි?

වෛරසය කියන වචනය ඇහෙනකොට අපිට බයක් දැනෙනවා. ඒ, වෛරසයක් කියන්නෙ විනාශකාරී දෙයක් විදිහට අපිට හිතෙන නිසයි. හැබැයි ඔයාලා දන්නවද පෘතුවියේ පැවැත්මට සහ ජෛව පද්ධතියට සමහරක් වෛරස අත්‍යාවශ්‍යය බව? ඉතින් අද වැඩසටහනේදී අපි හිතුවා, මිනිසාට සහ පරිසරයට හිතකර වෛරස වලින් සිදු වෙන කාර්යභාරය ගැන කතා කරන්න.

මූලාශ්‍ර :
01. https://www.bbc.com/future/article/20200617-what-if-all-viruses-disappeared
02. https://en.wikipedia.org/wiki/Bacteriophage
03. https://arstechnica.com/science/2019/12/attacking-agricultural-pests-with-viruses
04. https://www.nature.com/articles/d41586-021-01749-7
05. https://knowablemagazine.org/article/living-world/2018/why-viruses-deserve-better-reputation
06. https://www.sciencedaily.com/releases/2015/04/150430170750.htm
07. https://www.frontiersin.org/articles/10.3389/fpls.2020.00491/full
08. https://cen.acs.org/food/agriculture/Phages-farm-tiny-viruses-help/99/i28?
09. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7460141
10. https://www.science.org/content/article/friendly-viruses-protect-us-against-bacteria

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.