Graphic Designing Batch 02- Adobe Photoshop & Illustrator with AI by Kavidu Jayakody (Sinhala)

Adobe Photoshop, Illustrator ඉගෙනගන්න ගමන් AI Challenge එකට සූදානම් වෙමු 🤩

🤔 ඔයත් අනාගතයේ සුපිරි Graphic Designer කෙනෙක් වෙන්න සිහින මවන කෙනෙක්ද?
🤔 ඔළුවේ Creative Concepts ගොඩක් තිබ්බත්, ඒවා Graphic එකකට දාගන්න තේරෙන්නෙ නැද්ද?
🤔 සරලව, මුල සිට අගටම, ප්‍රායෝගිකව, හරියට Adobe Photoshop, Illustrator Software ඉගෙනගන්න විදිහක් ගැනද කල්පනා කර කර ඉන්නෙ?
🤔 කැමති නැද්ද Content Creation පැත්තෙන් හොඳ Skill එකක් හදාගෙන, තනියම ව්‍යාපාරයක් ආරම්භ කරන්න? මුදල් උපයන්න?
🤔 AI නිසා Photoshop, Illustrator ඉගෙනගෙන තේරුමක් තියෙයිද කියලා හිතෙනවද?
🤔 එහෙමත් නැත්නම් AI නිසා අනාගතයේදී වෘත්තිමය Graphic Designing ක්ෂේත්‍රය නැති වෙයි කියලා බයද?

😊 පොඩි දෙයක් කියන්නද? මොන AI ආවත්, හොඳ Graphic Designer කෙනෙක් වෙන්න නම් ඔයාලා Photo Editing Software ගැනත් දැනගෙන ඉන්න ඕන. මොකද Graphic Design Concepts, Tools, Techniques, Software ගැන මූලික දැනුමක් නැතුව Graphic Design ක්ෂේත්‍රයේ ඔයාලට පැවැත්මක් නෑ. ඒ වගේම අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි. AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. AI අත්හදා බලලා ඉගෙනගන්න ඕන.

✅ ඉතින් ඒ නිසා තමයි අපි AI සමඟින් Adobe Photoshop, Illustrator වලින් වැඩ කරන විදිහ ගැන නියම Course එකක් අරගෙන එන්නෙ.

✍️ Register Now: https://elearning.lk/sl/graphic-design-listing
💬 WhatsApp Group: https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
☎️ Hotline: 075 6 700 700

📈 උපදේශකවරයා ගැන යමක් – Kavidu Dilshan Jayakody
🎓 BSc (Hons) in Computing (Teesside University)
👉 KDJ Lanka පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ
👉 ICT ක්ෂේත්‍රය පිළිබඳව වසර 10කට ආසන්න අත්දැකීම්
👉 ICT විෂයන් සහ අලුත් වන තාක්ෂණයන් පිළිබඳ Content Creator කෙනෙකි
👉 eLearning.lk පාඨමාලා හරහා මේ වන විට සිසුන් 200ක් දැනුමෙන් සන්නද්ධ කර තිබේ
👉 Website: kdjayakody.com
👉 YouTube: @KDJayakody
👉 LinkedIn: https://www.linkedin.com/in/kdjayakody

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...