වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය (1605)

November 5, 2018

සුප්‍රසිද්ධ වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය සිදු වුණේ 1605 වසරේ නොවැම්බර් මස 05 වන දිනයි.

අද වෙනකොට ගොඩක් අය අනන්‍යතාවය සගවන්න සළකුණක් ලෙස භාවිතා කරන Anonymous Mask එක කරලියට එන්නෙත් මේ සිදුවීම හරහායි.

තවමත් අපි වෙඩි බෙහෙත් කුමන්ත්‍රණය ගැන කරපු වැඩසටහන බැලුවෙ නැද්ද? එහෙනං අද තමයි හොඳම දවස >>>

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...