ඔබේ දරුවාව තාක්ෂණයට හුරු කරන හොඳම ක්‍රමය | STEM Factory | Hasini Ekanayake, Yuneth Wijenayake, Bhadrinie Udara

ඔබේ දරුවාව තාක්ෂණයට හුරු කරන හොඳම ක්‍රමය…

දැන්ම WhatsApp Group එකත් එක්ක එකතුවෙන්න | Website | 075 6 700 700

නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස මේ වන විට කටයුතු කරන මා වසර 10කට ආසන්න කාලයක් ජාතික නාලිකා කිහිපයක ජනමාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කර තිබෙනවා. දේශපාලන වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත්, ප්‍රවෘත්ති සංස්කාරකවරියක ලෙසත්, වැඩසටහන් නිවේදිකාවක ලෙසත් මගේ රටේ මගේ මිනිසුන් වෙනුවෙන් වැදගත් කතිකාවන් දායද කිරීමට හැකිවීම භාග්‍යක් කොට සලකමි. ඉදිරියටත් නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරමින් මගේ මිනිසුන් වෙනුවෙන් සේවය කිරීමට කැප වෙමි.