හිරෝෂිමා ප්‍රහාරය (1945)

August 6, 2018

දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව විසින් ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළන ලද්දේ 1945 වසරේ අගෝස්තු මස 06 වන දිනයි.

මේ පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...