How to Enjoy Being Young? | ජීවිතයට අත්පොතක් : Seminar 01 – Samitha Etuldoraarachchi

තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත්… ජීවිතයට අත්පොතක් !

පාඨමාලාවට මෙතනින් සම්බන්ධ වන්න – https://bit.ly/3b3zuUP

* පාඨමාලා කාලය : මාස 2කි
* ආරම්භක දිනය : 2022.06.23
* අවසාන දිනය : 2022.08.11
* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.30 සිට 10.30 දක්වා
* මාධ්‍යය : සිංහල

අපි කතා කරන දේවල් වලින් කිහිපයක්…
? ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
? ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
? ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
? ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
? ලිංගික අපචාර
? ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
? ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

? වැඩි විස්තර සඳහා : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...