How to FIND A JOB that fits your Qualifications? (Sinhala)

ඔබගේ සුදුසුකම් වලට ගැලපෙනම වෘත්තිය තෝරාගන්නේ කෙසේද? eLearning.lk අපි, XPressJobs සමඟ සංවිධානය කරන නොමිළේ සම්මන්ත්‍රණය…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.