ඔබේ ව්‍යාපාරය අර්බුදයෙන් බේරගන්න විදිහ

අද අපි කතා කරන්නෙ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බේරෙන්නෙ කොහොමද, ව්‍යවසායකයාගේ වගකීම විය යුත්තේ මොකක්ද, ව්‍යාපාරයට තව ටිකක් ඉල්ලුම සහ සැපයුම වර්ධනය කරගන්නෙ කොහොමද කියලයි.

මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා අපේ රටේ සම්මානිත ව්‍යවසායකයෙක් වගේම, eLearning.lk අප ආයතනයේ සම නිර්මාතෘවරයෙක්ද වන ඉයන් ඉද්දමල්ගොඩ මහතා.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.