IELTS සිංහලෙන් ඉගෙන ගැනීම

සමහරක් පන්ති තියෙනවා IELTS සිංහලෙන් ගොඩ දාමු කියලා. IELS සිංහලෙන් ඉගෙන ගන්න පුලුවන්. නමුත් ඒකෙන් වැඩක් වෙයිද?

විභාගය තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. කතා කරන්න තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් ඉගෙන ගන්න ගියොත්, සිංහලෙන් තමයි හිතන්නෙ. සිංහලෙන් හිතලා සිංහලෙන් Translate කරන්න යනවා. එහෙම විභාගයට ගියොත් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට වඩා වැඩි මහන්සියක් සහ කාලයක් දරන්න වෙනවා. ඒ වගේම ඉංග්‍රීසියෙන් හිතලා ගන්න තිබ්බ ලකුණු අඩුවීමේ සම්භාවිතාවය වැඩි වෙනවා.

ඒ නිසා මුලදිම ඉංග්‍රීසියෙන් හිතලා, ඉගෙන ගෙන, ඒ කට්ට කාලා විභාගයට යන්න.

? සම්පූර්ණ සාකච්ඡා

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...