බොරුවට වියදම් නොකර හරියට IELTS ජයගන්න විදිහ – Rasangi De Silva

January 14, 2022

අද අපි ඔයාලට ගෙන එන්නේ… ශ්‍රී ලාංකීය Online අධ්‍යාපනයේ මහ ගෙදර ඔස්සේ, ඒ කියන්නෙ eLearning.lk වෙබ් අඩවිය හරහා 2022 ජනවාරි 29 වෙනි සෙනසුරාදා සිට සජීවීව දියත් කරන ඉතාමත් වටිනා පාඨමාලාවන් දෙකක් ගැනයි. ඒ තමයි IELTS. ලෝකයේ බොහෝමයක් රටවලට සංක්‍රමණය වෙනවා නම්, වෘත්තීන් වලට ඉල්ලුම් කරනවා නම් ඔයාලට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන දෙයක් තමයි IELTS කියන්නෙ.

IELTS පන්ති සහ පාඨමාලා ඕනෑතරම් අපේ රටෙත් තියෙනවා. ඉතින් ඒ පන්ති සහ eLearning.lk අපි ගෙන එන පන්ති අතරේ තියෙන වෙනස්කම් මොනවාද? කොහොමද අපේ පන්තිය සුවිශේෂී පන්තියක් වෙන්නෙ? මේ පන්ති මෙහෙයවන්න මොනවද අපේ උපදේශකවරියට තියෙන සුදුසුකම්? IELTS වලට ඉල්ලුම් කිරීමේදී මොන වගේ කරුණු ගැනද සැළකිලිමත් වෙන්න ඕන? IELTS විභාගයේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? කොහොමද eLearning.lk අපේ පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නෙ?

මේ සෑම දෙයක් ගැනම කතා කරන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙනවා, අපගේ IELTS පාඨමාලාවන් වල උපදේශකවරිය වන Rasangi De Silva මහත්මිය.

* අපගේ IELTS Courses වලට මෙතනින් සම්බන්ධ වන්න : https://elearning.lk/courses?home_search=IELTS
* අපගේ IELTS පාඨමාලාවන් ගැන හඳුන්වාදීමේ වීඩියෝව මෙතනින් – https://elearning.lk/sl/ILgx
* වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න – 075 6 700 700

?‍?IELTS SUCCESS BOOTCAMP – 8 Weeks Intensive Course Preparation?‍?
? Starting Date : 2022.01.29
? Ending Date : 2022.03.19
? FREE : Free Session on the 29th of January 2022
? Class Day : Every Saturday
? Via : Zoom
? Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions)
? 35 mock practice modules with feedback (25 written + 10 speakings​​)
? Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts)
? Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement
? Weekly Additional Free Learning Materials
? Remote support guidance 7 days a week

Register here: https://elearning.lk/courses?home_search=IELTS

? Discount Code : FA736802

The IELTS test in both Academic and General Training consists of 4 parts in the order of listening, reading, writing and speaking and lasts up to three hours. You will always have the first three parts of the test on the same day, in the following order: Listening, Reading and Writing (please note that there are no breaks between these tests). Your Speaking test will be held either on the same day or seven days before or after that, depending on local arrangements.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.