පසුරුව – දෘෂ්ටි මායාමය රූප
ඔබ ඉතා දීප්තිමත් වස්තුවක් හෝ ආලෝකයක් දෙස බලා හිඳ එක්වරම ඉවත බැලුවහොත් ස්වල්ප වේලාවක් ගත වන තුරු ඔබට යම් හැඩයක අඳුරු ලපයක් දර්ශනය වනු ඇත. යම් කුඩා ආලෝක පුංජයක් දෙස බොහෝ වේලාවක් බලා සිටින විට එම ආලෝකය චලනය වන්නා සේ දිස්වීම ස්වයං චාලක ආචරණයයි.
සෑම මිනිස් ඇසකටම පොදු මෙවන් දෘෂ්ටි මායාවන් නිසා බොහෝ අවස්ථාවන්වලදී ලොව පුරා ඇතැමුන් රාත්රී කාලයේදී මෙවැනි දර්ශනද, පිටසක්වල යානා යැයි වරදවා වටහා ගනියි.
සම්පූර්ණ ලිපිය මෙතනින් කියවමු