පසුරුව – දෘෂ්ටි මායාමය රූප

December 14, 2023

ඔබ ඉතා දීප්තිමත් වස්තුවක් හෝ ආලෝකයක් දෙස බලා හිඳ එක්වරම ඉවත බැලුවහොත් ස්වල්ප වේලාවක් ගත වන තුරු ඔබට යම් හැඩයක අඳුරු ලපයක් දර්ශනය වනු ඇත. යම් කුඩා ආලෝක පුංජයක් දෙස බොහෝ වේලාවක් බලා සිටින විට එම ආලෝකය චලනය වන්නා සේ දිස්වීම ස්වයං චාලක ආචරණයයි.

සෑම මිනිස් ඇසකටම පොදු මෙවන් දෘෂ්ටි මායාවන් නිසා බොහෝ අවස්ථාවන්වලදී ලොව පුරා ඇතැමුන් රාත්‍රී කාලයේදී මෙවැනි දර්ශනද, පිටසක්වල යානා යැයි වරදවා වටහා ගනියි.

සම්පූර්ණ ලිපිය මෙතනින් කියවමු

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...