ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීම සහ පාකිස්ථානු යුධ හමුදාව | Imran Khan & Pakistani Army – Chamara Sumanapala
                
             
            
            අද Bio Facts වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්නෙ පාකිස්ථානු යුධ හමුදාවේ ආශිර්වාදයෙන් බලයට පත් වුණු හිටපු අගමැති ඉම්රාන් ඛාන්, පාකිස්ථානු හමුදාවේම පොදු සතුරා වුණේ කොහොමද කියලයි.
			  
		  
		  අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.