කණ්ඩායමක් ලෙස Online වැඩ කිරීමේදී ඵලදායි බව වැඩි කරගන්නේ කෙසේද?
කණ්ඩායමක් ලෙස Online වැඩ කිරීමේදී ඵලදායි බව වැඩි කරගන්නේ කෙසේද? Creately නිර්මාතෘ චන්දික ජයසුන්දර සමඟ…
කණ්ඩායමක් ලෙස Online වැඩ කිරීමේදී ඵලදායි බව වැඩි කරගන්නේ කෙසේද? Creately නිර්මාතෘ චන්දික ජයසුන්දර සමඟ…
තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.