Introduction to Linux

October 15, 2022

? ඔබ සාමාන්‍ය පරිගණක පරිශීලකයින්ගෙන් වෙනස් වීමට කැමතිද? GUI වෙනුවට Command Line වලින් වැඩ දාන්න කැමතිද? ඒ වගේම හැමෝම Software Engineer, Programmer වෙන්න හදනකොට කවුද ඒ හදන Applications වලට අවශ්‍ය Servers, Networking, Security පැත්ත බලන්නේ?

? මෙන්න මේ හැකියාවන් හරියට හදාගන්න පුළුවන් අයට සුපිරි රැකියා අවස්ථා ඕනේ තරම්. ඒ සඳහා අවශ්‍ය මූලික පියවර වන LINUX මෙහෙයුම් පද්ධතිය හා ඒ සදහා අවශ්‍ය කරන මූලික සුදුසුකම් ටික හදාගන්න Cybergate Linux Academy ඔබ වෙත අරගෙන එන Linux පාඨමාලාවයි මේ.

❇️ Course Content :
Introduce Linux and the Red Hat Enterprise Linux ecosystem, Run commands and view shell environments, Manage/organize, and secure files, Manage users/groups and user security policies, Control and monitor system services, Configure remote access using the web console and SSH, Configure network interfaces and settings, Archive and copy files from one system to another, Manage software using DNF.

✍️ දැන්ම පාඨමාලාවට සම්බන්ධ වන්න – Click Here
? වැඩි විස්තර සඳහා : 075 338 2104

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...