දෙවන ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍යයන්ගේ අයිස්ලන්ත ආක්‍රමණය| Invasion of Iceland – Chamara Sumanapala | World War 2

දෙවන ලෝක යුද්ධයේ වැඩිපුර කතාබහට ලක් නොවන සිද්ධියක් වන්නේ බ්‍රිතාන්‍යය විසින් අයිස්ලන්තය ආක්‍රමණය කිරීමයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.