Iron Dome – යුදෙව් රට රකින අහස් වියන | Missile Defense | Israel | Iran | Palastine | Hamas (Sinhala)

අද අප ඔබ වෙත ගෙන එන්නේ, ලෝකයේ ඉහළම තාක්ෂණයකින් සමන්විත, මිළ අධික ස්වයංක්‍රීය අවි පද්ධතියක් වන Iron Dome පද්ධතියේ තොරතුරුයි.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...