Do you have a LinkedIn profile? Is it fully updated? Here is an extra advantage of LinkedIn!

LinkedIn Profile එකක් තියෙනවද? ඒක ලෙසටම Updatedද? එහෙනං මෙන්න ඔයාලට ලැබෙන තවත් අමතර වාසියක් ?

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.