මෝෂේ දයාන් නිධන් හොරෙක්ද?

සුප්‍රසිද්ධ ඊශ්‍රායල හමුදා නායකයෙකු සහ දේශපාලකයෙකු වූ මෝෂේ දයාන්ගේ විනෝදාංශය වූයේ පුරාවිද්‍යාවයි.

ඔහු නිධන් සොරෙක් යැයි ඔහුට විරුද්ධව චෝදනා තිබිණි. මීට හේතුව වී ඇත්තේ ඊශ්‍රායල පුරාවිද්‍යාඥයින් විසින් සොයා ගත් පුරාවස්තු මෙන් 10 ගුණයක පමණ පුරාවස්තු ප්‍රමාණයක් ඔහු විසින් සොයාගෙන ඔහුගේ සංතකයේ තබා ගැනීමයි.

——————————————
මෝෂේ දයාන් ගැන eLearning.lk YouTube Channel එකේ පල කළ වීඩියෝ එක.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...