ඉන්දියාවේ ජයිසල්මේර් බලකොටුව | Jaisalmer : The Golden Fort of India | Chamara Sumanapala (Sinhala)

ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පිහිටි ඓතිහාසික බලකොටු අතුරින් ජයිසල්මේර් බලකොටුවට විශේෂ තැනක් හිමිවනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.