අපේ කැසිකිළි

අනුරාධපුර ජේතවනාරාම විහාර සංකීර්ණය කෙළවරට වන්නට දක්නට ලැඛෙන මෙම කැසිකිළිය නිර්මාණය කර ඇත්තේ… මුත්‍රා ගලේ සිදුරට යටින් අගුරු, හුණු, වැලි, අළු වැනි ද්‍රව්‍යයන් පිරවූ, පතුල සිදුරු කළ මුට්ටි කිහිපයක් එක යට එක තැබීමෙනි. එබැවින් ඒවා හරහා ගමන් කෙරෙන මුත්‍රා, පිරිසිදු වී, පරිසරයට හානියක් නොවන ලෙස පොළොවට එකතු වී තිබේ.
සම්පූර්ණ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/jethawanaramaya-monastery/