සැබෑ රැප්ටර්

Jurassic Park චිත්‍රපටයේ සිටින රැප්ටරයන්ගේ උස, වැඩුනු මිනිසෙකුගේ උසට සමාන වූවත් ෆොසිල විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව සැබෑ රැප්ටරයන්ගේ උස මීටර 0.5ක් පමණයි.

එමෙන්ම රැප්ටරයන් පක්ෂීන්ට නෑකම් කියූ බවත්, ශරීරය පුරාවට පිහාටු තිබූ බවත්, එනමුත් පියෑඹීමේ හැකියාව නොතිබූ බවත් දැනට පවතින මතයයි.

——————————————
Jurassic Park චිත්‍රපටයේ ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...