Jurassic Park එළිදැක්වීම (1993)

Jurassic Park පළමු චිත්‍රපටය එළිදැක්වූයේ 1993 වසරේ ජූනි මස 11 වන දිනයි.

මයිකල් ක්‍රයිටන්ගේ කෘතියකට අනුව, 1993 අවුරුද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් එළිදක්වපු “Jurassic Park” චිත්‍රපටය කියන්නෙ, ලෝක චිත්‍රපට ඉතිහාසයේ නිර්මාණය වුණු අති දැවැන්තම සහ විශිෂ්ටතම චිත්‍රපටවලින් එකක්. අදටත් ජුරාසික් පාර්ක් කතා මාලාවේ අනිත් චිත්‍රපටවලට සාපේක්ෂව, ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටය ඉදිරියෙන්ම ඉන්නවා සහ ලෝකයේ වැඩි පිරිසක් ආදරය කරනවා.

Jurassic Park පළමු චිත්‍රපටයේ ඉන්න ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම ගැන eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන-

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...