කැලණියේ ශාපය

කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරයේ තිඛෙන එක් පුවරු ලිපියක්, අප රටේ සෙල්ලිපි අතරින් සුවිශේෂී සෙල්ලිපියක් ලෙස සළකනු ලබයි.

කිත්සිරිමෙවන් රජමහා විහාරයට රජතුමා විසින් පූජා කරන ලද මානව සහ භෞතික සම්පත් වල විස්තර ඇතුළත් මෙම ලිපියේ අතිභයානක සඳහනක් සටහන් කර තිබීම ඊට හේතුවයි. එම සටහන මෙසේය…

” ඉර හඳ පවතින තුරු මහා සංඝයා, රජු, යුව රජු සහ ඇමතිවරුන් මේ විහාරස්ථ සංවර්ධන කටයුතු පවත්වාගෙන යා යුතු අතර මේ වැඩ වලට බාධා කරන අය අටමහ නරකයට අයත් අපාය ලෝක තල 136ම ඉපදී, ඒ පව් ගෙවන අතරේදී අනිත් සත්වයින්ගේ පව්ත් ගෙවීමට සිදු වී අවසානයේදී බල්ලන්, කපුටන් වී ඉපදේවා!!! “

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...