ලී ක්වාන් යූ | Lee Kuan Yew – Bio Map with Chamara Sumanapala

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 33 වන වැඩසටහන… අද කතාව සිංගප්පූරුව දියුණු රාජ්‍යයක් බවට පත්කළ නියමුවා වූ ලී ක්වාන් යූ ගැනයි.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.