ලෙපාර්ඩ්-2 යුධ ටැංකි

ජර්මනිය විසින් නිපදවනු ලබන ලෙපාර්ඩ්-2 යුධ ටැංකිය මුලින්ම හමුදා සේවයට යොදාගන්නා ලද්දේ 1979 වසරේයි. එහි උපරිම වේගය පැයට කිලෝමීටර් 68 ක් වන අතර ප්‍රධාන අවිය මිලිමීටර් 120 ක තුවක්කුවක් වනවා. බොහෝ රුසියානු යුධ ටැංකි වර්ග, තමන් වෙත පහරදීමට හැකි දුරකට පැමිණිමට පෙර, ඒවාට පහරදීමේ හැකියාව තිඛෙනවා.

එමෙන්ම එහි දෘශ්‍ය උපකරණද වඩා දියුණු මට්ටමක තිඛෙනවා. මෙහි වැඩිදියුණු කළ මොඩල හතරක්වත් තවම භාවිතයේ තිඛෙන බවයි දැනගන්නට ලැඛෙන්නේ. දැනට යුධ ටැංකි 3,500ක් පමණ ඇතැයි විශ්වාස කෙරෙනවා.

සම්පූර්ණ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/tanks-for-ukraine

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...