ලිබර්ටි ප්‍රතිමාවේ ඇත්ත පාට

November 8, 2022

අද වන විට ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව කොළ පැහැයෙන් යුක්ත වූවත් මෙම ප්‍රතිමාව 1886 වර්ෂයේ නිර්මාණය කර අවසන් කරන විට දුඹුරු පැහැයෙන් යුක්ත ප්‍රතිමාවකි. කාලයත් සමග ප්‍රතිමාවට යොදා තිබෙන තඹ පත්‍රිකා වාතය සමග විඛාදනය වී කොළ පැහැ ගැන්වී තිබේ.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...