පිටසක්වලයින් පෘතුවිය ආක්‍රමණය නොකරන්නෙ මේ නිසාද?

පිටසක්වල ජීවියෙක්, ආලෝක වර්ෂ මිලියන ගණනාවක් ඈත තියෙන ග්‍රහලෝකයක ඉදන් අතිප්‍රබල දුරේක්ෂයකින් පෘතුවිය දිහා බැලුවොත්, එයාලට මොනවා පෙනෙයිද?

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.