මහජන චීනයේ දෙවැනි නායකයා මාඕගේ පුතෙක්? | Mao Zedong and Hua Guofeng – Chamara Sumanapala (Sinhala)

මහජන චීනයේ පළමු සභාපති මාඕ සේතුංගේ මරණින් පසු එරට නායකත්වයට පැමිණි හුආ කුඕෆෙංග් මාඕගේම විවාහයෙන් පිට ලැබුණු පුත්‍රයෙක් යයි කට කතාවක් තිබෙනවා. අද BioFacts තුළින් අපි කතා කරන්නේ ඒ ගැනයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.