Mastering 3D Designing with Autodesk Fusion 360 & Printing

? Robotics සහ STEM පිළිබඳ උනන්දු පොඩිහිටියන්ට වගේම වැඩිහිටියන්ටත් ගැළපෙන අලුත්ම Design සහ Printing පාඨමාලාව !!!
? Inventor කෙනෙක් විදිහට ඔයා කුමන ආකාරයක හොඳ නිර්මාණයක් කළත් ඒ නිර්මාණයේ වටිනාකම රඳා පවතින්නේ ඒකේ Final Look එක – ඒ කියන්නෙ Product Design එක මතයි.
? ඉතිං එහෙම මහන්සියෙන් හදන කරන ඔයාගේ නව නිර්මාණයට ඉතාමත් හොඳ Final Look එකක්, එහෙමත් නැත්නම් Elegant Product Design එකක් දෙන්න ඔයත් කැමතිද?
? එහෙමනම්, eLearning.lk අපි අරගෙන එන අපේ අලුත්ම Mastering 3D Designing with Fusion 360 & Printing පාඨමාලාව ඔයාට කදිම තෝරා ගැනීමක් වේවි.
Fusion 360 මෘදුකාංගය භාවිතයෙන් සරල Sketch එකක් නිර්මාණ කිරීමෙන් පටන්ගෙන
? Fully Printable 3D Design එකක් සකස් කරලා
? එය 3D printer එකකින් Print කරන Process එක දක්වා තිබෙන සියලු කරුණු කාරණා
මේ පාඨමාලාව තුළදී සරලව පියවරෙන් පියවර අපි ඔබට කියලා දෙනවා.
ඒ වගේම මෙම පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ ඕනෑම වයස් කාණ්ඩයක පසුවෙන අයෙකුට වුනත්, මුල සිට සරලව 3D designing හැදෑරිය හැකි ආකාරයටයි.
? 8 වසරෙන් උඩ සියලුම දරුවන්ට,
? Robotics/Tech වලට Interest එකක් තියෙන O/L, A/L සිසුන්ට වගේම,
? 3D Design,Product Innovation වලට ආස වැඩිහිටියන් ආදී ඕනෑම කෙනෙක්ට වයස් භේදයකින් තොරව මේ පාඨමාලාවට ඇතුළත් වෙන්න පුළුවන්.
එහෙමනම් 3D Designing & Printing සරල සිංහලෙන් Master කරන්න තියෙන හොඳම Chance එක මගහැර ගන්නේ නැතුව අදම අපේ 3D Designing & Printin පාඨමාලාව සමග සම්බන්ධ වන්න.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?course_search=3d+printing&instructors=&instructors2=&price_radio=all
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/Gb3sTV4IUGH3Z5div9uh3L
? Hotline: 075 6 700 700
? WhatsApp Message: 075 954 1398 / 075 987 3655
? පාඨමාලා කාලය: සති 13කි
? ආරම්භක දිනය: 2025.05.31
? අවසාන දිනය: 2025.08.30
? මාධ්‍යය: සිංහල
දිනය සහ වේලාව
? Live Lessons: මැයි 31, ජූලි 05, අගෝස්තු 02, අගෝස්තු 30 යන සෙනසුරාදා දිනවල රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
? Recorded Lessons: පාඨමාලාව ආරම්භයේ සිට අවසානය දක්වා, දින තුනකට වරක් අලුත් පාඩමක් පල කෙරෙනවා
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Introduction & Installations
? Practice Projects
? Advanced Tools
? More Advanced Practice Projects
? 3D Design Techniques
? AI in 3D Modeling
? Introduction to 3D Printing
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/3d-printing-designing-content
?️ මිල: රු.21,000
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.16,800ක් පමණි)
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ අවස්ථාව
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කිරීමේ අවස්ථාව
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද පාඨමාලාවකි (P01/1036)
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













