Microsoft Advanced Excel with Duminda Hettiarachchi – Session 07 (Sinhala Medium)

February 8, 2024

? බොහෝ දෙනා Excel Features වලින් පාවිච්චි කරන්නේ 10% විතර. 90-100% පාවිච්චි කරන හැටි ඉගෙන ගත්තොත් ඔබේ කාලය කොච්ච්චර ඉතිරි වේවිද?

? ඒ වගේම ඒ ඉතිරිවෙන කාලයෙත් ඔයාලට හිතාගන්නවත් බැරි කාලයක් ඉතුරු කරගන්න පුලුවන් Excel එක්කම AI භාවිතා කළොත්… Excel වල විවිධ Functions සහ VBA Codes Generate කරගන්න වගේම, Excel යොදාගෙන කරන එදිනෙදා වැඩ වලදි ඔයාලට AI භාවිතා කරලා ඉක්මණින්ම විසදුම් ලබා ගන්නත් පුලුවන්.

ඔබ ඉගෙන ගන්න දේවල් ?
? Microsoft Excel පිළිබඳව ඉතාමත් ගැඹුරු කරුණු සරලව ඉගෙනීම
?එදිනෙදා වැඩ කටයුතු වලදී Microsoft Excel ඔස්සේ කාලය සහ ශ්‍රමය අවම කර ගැනීම සඳහා කෙටි ක්‍රම
?Microsoft Excel හරහා දෛනික වැඩකටයුතු කාර්‍යක්ෂම කර ගැනීම
?දත්ත විශ්ලේෂණය කිරීමේ කුසලතා වැඩි දියුණු වීම
?දිගුකාලීන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා තමන්ගේම Microsoft Excel මොඩියුලයක් සහ Dashboard එකක් නිර්මාණය කර ගැනීමට දැනුම
?විශාල දත්ත ප්‍රමාණයන් කළමනාකරණය කිරීම සහ තොරතුරු ක්‍රමවත්ව නිරූපනය කරන ආකාරය පිළිබඳව දැනුම

? පාඨමාලා කාලය : සති 8 කි
? ආරම්භක දිනය : 2024.02.14
දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම, සවස 5.00 සිට රාත්‍රී 8.00 දක්වා හා සෑම බදාදා දිනකම, රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා
? මාධ්‍යය : සිංහල

? පාඨමාලාව අවසානයේදී Microsoft Excel ගැන ඔයාලා මෙච්චර කාලෙකට දැනගෙන ඉදලා තියෙන්නෙ මොනවද කියලා ඔයාලටම හිතෙයි.

? සෑම සජීවී පන්තියකම පටිගත කිරීම් ඔයාලට පසුදින සිට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නරඹන්නත් පුලුවන්.

? අපේ ඉලක්කය ඔයාලව Microsoft Excel වැඩ්ඩෙක් කිරීම නෙවේ. Microsoft Excel සුපිරි වැඩ්ඩෙක් කිරීමයි.

✏️ දැන්ම පාඨමාලාවට සම්බන්ධ වන්න | ? WhatsApp Group | ? වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...