Microsoft Office Basics – Word, Excel, PowerPoint & Access by Kavindu Jayakody – Session 02 (Sinhala)

හදිස්සියේ Document එකක් හදාගන්න, Client කෙනෙක්ට Budget Plan එකක් යවලා Boring නැතුව Animations දාලා Presentation එකක් කරගන්න, Project Proposal එකක් ලියාගන්න, Income & Expenses Sheet එකක් හදලා මාසෙ අන්තිමට අයවැය ටික බලාගන්න, මේ ඔක්කොම Database එකක Display කරගන්න… එකී නොකී Office වැඩ වලදි නිතරම අත්‍යාවශ්‍යය වෙන Microsoft Office Softwares ගැන, Latest AI සමඟ විනෝදයෙන් ඉගෙන ගමු.

✍️ Register Now | ? WhatsApp Group | ☎️ Hotline: 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...