Microsoft Office with AI – Word, Excel, PowerPoint & Access by Kavidu Jayakody – Seminar 4 (Sinhala)

Microsoft Accessවලින් ඔයාලගේ Shop එකට, Factory එකට Software Engineer කෙනෙක් නැතුව App එකක් ඔබටම හදන්න පුළුවන් බව දැනගෙන හිටියද? ???

? හදිස්සියේ Office එකේ Document එකක් හදාගන්න
? Project Proposal එකක් ලියාගන්න
? Client කෙනෙක්ට Budget Plan එකක් යවලා
? Boring නැතුව Animations දාලා Presentation එකක් කරගන්න
? Income & Expenses Sheet එකක් හදලා මාසෙ අන්තිමට අයවැය ටික බලාගන්න
? මේ ඔක්කොම Database එකක Display කරගන්න…
එකී නොකී Office වැඩවලදි නිතරම අත්‍යාවශ්‍යය වෙන Microsoft Office Software (Word, Excel, PowerPoint & Access), අලුත්ම AI තාක්ෂණයන් සමඟ විනෝදයෙන් ඉගෙන ගමු.

? ආරම්භක දිනය : 2024.08.09
? අවසාන දිනය : 2024.09.27
? පාඨමාලා කාලය : සති අටකි
? දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
? මාධ්‍යය : සිංහල

? පාඨමාලා ගාස්තුව: රු.9,000
? වාරික: වාරික තුනක් ලෙස ගෙවිය හැක
? ගෙවීමේ මාධ්‍යයන්: Website එක හරහා හෝ Bank Deposit එකක් ලෙස
? 2024 අගෝස්තු 06 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් (රු.8,100ක් පමණි)

✉️ වැඩි විස්තර සඳහා දැන්ම අපේ WhatsApp Group එකත් සමඟ එකතුවෙන්න: https://chat.whatsapp.com/IiUqsqqwpxfBbSBOSx5Iuv

✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු: https://elearning.lk/courses?course_search=&instructors=42978&instructors2=&price_radio=all

☎️ තාක්ෂණික සහාය සඳහා දැන්ම 075 6 700 700 අංකය අමතන්න

? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? How to Make a Book?: පාඩම් 10කින් සමන්විත නොමිළේ පාඨමාලාවක්
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්

? කවුරුන් සඳහාද?
? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා
? දත්ත විශ්ලේෂකයින් සඳහා
? පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා
? ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා
? පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපනඥයින් සඳහා
සහ Microsoft Office ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන්

? උපදේශකවරයා ගැන යමක් – Kavidu Dilshan Jayakody
? BSc (Hons) in Computing (Teesside University)
? KDJ Lanka පුද්ගලික සමාගමේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ
? ICT ක්ෂේත්‍රය පිළිබඳව වසර 10කට ආසන්න අත්දැකීම්
? ICT විෂයන් සහ අලුත් වන තාක්ෂණයන් පිළිබඳ Content Creator කෙනෙකි
? eLearning.lk පාඨමාලා හරහා මේ වන විට සිසුන් 250ක් දැනුමෙන් සන්නද්ධ කර තිබේ
? Website: https://kdjayakody.com/
? YouTube: https://www.youtube.com/@KDJayakody

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...