Microsoft Power Apps Masterclass In Sinhala – 02 by Asanka Senarath

ඔබේ ව්‍යාපාරයේ, ආයතනයේ, Office එකේ සංකීර්ණ ගැටළුවලට තිත තබමු

😫 ඔබේ ආයතනයත් එක දවසකට සංකීර්ණ Operations ගොඩක් කෙරෙන ආයතනයක්ද?
😫 වැඩවල සංකීර්ණ තත්වය නිසාම දැන් ඔක්කොම දේවල් පටලවගෙන, අනාගෙනද ඉන්නෙ?
😫 ඒ නිසා දවසට අපතේ යන කාලය සහ ශ්‍රමය, එන්න එන්නම වැඩි වෙනවද?
😫 හැමදාම Customersලගෙන් දිගට හරහට Complainsද?
😫 කොයි වෙලාවෙ බැලුවත් ඔයාගෙ යාලුවො, සේවකයින් තවත් නම් වැඩ කරන්න බෑ කියාගත්ත ගමන්ද ඉන්නෙ?
_____________________

✅ එහෙනං, Microsoft Power Apps කියන්නෙ ඔයාගෙ මේ ප්‍රශ්නවලට හොඳම විසඳුමක් වෙන්න 99.9%කම පුලුවන්කමක් තියෙනවා.

✍️ Register Now | 💬 WhatsApp Group | ☎️ වැඩි විස්තර සඳහා 075 6 700 700 අමතන්න

💪 Microsoft Power Apps තුළින් ඔබේ ආයතනයේ ඕනෑම වැඩකට අවශ්‍ය කරන ඕනෑම විදිහෙ App එකක් ඔයාටම පහසුවෙන්, හිතේ හැටියට Design කරගන්න පුලුවන්. ඉතින් Microsoft Power Apps තියෙද්දි, ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?
_____________________

🤔 Office එකේ මොනවගේ අංශවල ප්‍රශ්නවලටද Microsoft Power Apps ඕන වෙන්නෙ?
🤩 Data Entry
🤩 Sales Reports
🤩 Invoice Processing
🤩 Data Tracking
🤩 Ticketing
වගේ අංශ ගණනාවකට පහසුවෙන්ම Apps හදන්න පුලුවන්.
_____________________

🙁 ඉතින් IT / Programming ගැන දැනුමක් නෑනෙ?
🥳 මේ වැඩේට IT / Programming දැනුමක් අවශ්‍ය නෑ
🥳 ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත
🥳 ලස්සන Design එකකුත් දාලා
🥳 පිළිවෙලකට
🥳 තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට
🥳 Data Breach නොවෙන Software එකක් හදලා
🥳 කොළ පුරවන වැඩ අඩු කරලා
🥳 අනවශ්‍ය වියදම් අඩු කරලා
🥳 කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා
🥳 මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්
_____________________

පාඨමාලාව
🚀 ආරම්භක දිනය : 2024.05.14
🚀 අවසාන දිනය : 2024.06.17
🚀 පාඨමාලා කාලය : සති 6 කි
🚀 දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 07.00 සිට 10.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
_____________________

💳 පාඨමාලා ගාස්තුව: රු. 25,000
💳 වාරික: වාරික 2ක් ලෙස ගෙවිය හැක
💳 ගෙවීමේ මාධ්‍යයන්: Website එක හරහා හෝ Bank Deposit එකක් ලෙස
😍 2024 මැයි මස 09 වන දින රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක් (රු.22,500ක් පමණි)
_____________________

💪 ඇයි අපි විශේෂ?
📌 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
📌 සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
📌 පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
📌 පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
📌 Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
📌 Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
📌 විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
📌 සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
📌 පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
📌 ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
📌 එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
📌 පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව පිළිගත් Digital Badge එකක්!
📌 අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්
_____________________

📈 උපදේශකවරයා ගැන යමක් – Asanka Dilshan Senarath
📌 Bsc Hon in Business Management, Msc in Business Analytics
📌 Microsoft Power BI Certified Professional
📌 Lean Six Sigma Black Belt Certified Professional
📌 Microsoft Power BI Certified Trainer (2021 – Present)
📌 Deputy Manager – WNS Global Services (2019 – Present)

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...