රටකට මුදල්ම තිබ්බට වැඩක් නෑ – Bertram Liyanage

” රටේ ජනාධිපති වන තැනැත්තා මුදල් ඇමති ධූරය තබා ගන්නවා. එහෙම නැත්නම් සමීපතමයෙකුටම ලබා දෙනවා. එහෙම කරන්නෙ, ජනාධිපතිවරයාට මූලික උපකල්පනයක් තියෙනවා රටේ තියෙන වටිනාම අමාත්‍යාංශය තමයි මුදල් අමාත්‍යාංශය කියන එක. එහෙම නොවුණොත් රටේ පාලනය ගෙනියන්න බැහැයි කියලා.

නමුත් ඇත්තටම රටක අධ්‍යාපනය පරිහානියට පත් වෙලා නම්, අධ්‍යාපනයෙන් බිහි කරන්නෙ රටට අදාළ නොවන පුරවැසියො නම්, රටට මුදල් නැව් ගණන් ගෙනල්ලා පිරෙව්වත් රට හදන්න බෑ. හැබැයි අධ්‍යාපනය ඇතුළෙන් සක්‍රීය සම්පත්දායකයො බිහි කරන්න පුලුවන් නම්, ඒ රට සල්ලි මවන තැනක් බවට පත් වෙනවා. ”

සම්පූර්ණ වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...