Montessori, Pre-School, Child Day Care, Teacher Training NVQ Level 4+ by Arosha Bakthi Silva

ඔබත් NVQ Level 4 සුදුසුකම්ලත් මොන්ටිසෝරි හෝ පෙරපාසල් ගුරුවරියක් වීමට සිහින දකින කෙනෙක්ද? එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා මොන්ටිසෝරියක්/පෙරපාසලක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද?

දන්නවද? එහෙම ආවට ගියාට මේ වැඩේ කරන්න බෑ. ඒකට ඔයාලට පූර්ව ළමාවිය, ළමා මනෝවිද්‍යාව, මොන්ටිසෝරි/පෙරපාසල් අධ්‍යාපනය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ පාඨමාලාව වෙන් වෙන්නෙම ඔබට ඒ දැනුම ලබා දීලා NVQ Level 4 සුදුසුකම් හදලා දෙන්නමයි.

දැන්ම NVQ Level 4 පාඨමාලාවට සම්බන්ධ වෙන්න | Join WhatsApp Group | වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...