ශ්‍රී ලංකාව තුළ සෑම මිනිත්තුවකටම සිලි බෑග් මිලියනයක් භාවිතා වෙයි

ශ්‍රී ලංකාව තුළ සෑම මිනිත්තුවකටම සිලි බෑග් මිලියනයක් භාවිතා වෙයි.

එමෙන්ම දවසකට සිලි බෑග් මිලියන හතරක් අහක දමනු ලබයි.

වසරකට පාසල් වලින් ඉවත දමන පෑන් බට වල බර කිලෝ ග්‍රෑම් 29,000කි.

පොලිතින් සහ ප්ලාස්ටික් හේතුවෙන් ලංකාව තුළ වසරකට කුරුල්ලන් මිලියන එකක් මිය යයි.

2050 වන විට මුහුදේ මාලුන්ගේ බරට වඩා ලෝකයේ ප්ලාස්ටික් වල බර ඉක්ම විය හැක.

——————————————
Zero Plastic ව්‍යාපෘතියේ නිර්මාතෘ Nishshanka De Silva මහතා ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගතව ඇති ප්ලාස්ටික් ප්‍රශ්නයේ බරපතලකම සහ මේ ප්‍රශ්නය ජය ගැනීම සඳහා පුරවැසියන් ලෙස අපට කළ හැකි ක්‍රියාවන් පිළිබඳව අප වෙත දැක් වූ අදහස්.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...