නිශාචර වෙන ක්ෂීරපායීන්

පරිසරවේදීන්ගේ සමීක්ෂණ අනුව මිනිසුන්ව මග හැරීමේ අරමුණින් දෛනික කාල සටහන වෙනස් කරගන්නා ක්ෂීරපායී සත්ව ප්‍රතිශතය වැඩිවෙමින් පවතියි.

දඩයම් කිරීම, සෙල්ලම් කිරීම, සංසර්ගයේ යෙදීම වැනි කටයුතු සඳහා උදෑසන, දීවා, සවස් කාලය තෝරගන්නා එම සතුන්, දැන් එම කාලයේ නිදා ගැනීමට පුරුදු වී සිටියි.

ඒ හේතුවෙන් එම සතුන්ගේ ශාරීරික යෝග්‍යතාවය, පරිණාමය, තම වර්ගයාගේ වර්ධනය වැනි දෑ සඳහා අයහපත් බලපෑම් ඇති වී තිබේ.

——————————————
ක්ෂීරපායී සතුන්ගේ මේ හැසිරීම් රටාවේ වෙනස් වීම පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...