Online අධ්‍යාපනය ශිෂ්‍ය මුලිකයි, උපකාරක පන්ති වල අනාගතය කුමක් වෙයිද?

සංජීව ධර්මවර්ධන කියන්නේ ප්‍රමුඛ පෙලේ උසස්පෙළ භෞතික විද්‍යා උපකාරක පන්ති ගුරුවරයෙක්. වසංගත තත්වයත් එක්ක බොහෝ දෙනෙක් online අධ්‍යාපනය ගැන කතා කරනවා. හරියටම online tuition කරන හැටි ගැන හා ඉදිරියේදී අධ්‍යාපනය මොන වගේ වෙනස්කම් වලට ලක්විය යුතුද කියන එක ගැන අපිත් සමග කරපු සාකච්චාව මේ.

eLearning.lk මගින් ඔහුට ලබාදුන් අතත්‍ය ඉගෙනුම් පද්ධතිය ඔබට http://LMS.livePhysics.lk ඔස්සේ නැරබිය හැක. ඔබටත් අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමට අවශ්‍යනම් අදම eLearning.lk හි ගුරුවරයෙක් විදිහට ලියාපදිංචි වන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.