ONLINE විභාගයකින් IT උපාධියයි රැකියාවයි දෙකම – ලංකාවේ ලොකුම ආයතන එකතු වී අලුත් වැඩක්

Future Careers Bridge වැඩසටහන යටතේ IT වලට කැමති ඕනේම කෙනෙකුට කිසිම විභාග සහතිකයක් නැතුව තොරතුරු තාක්ෂණ ක්ෂේශ්ත්‍රයේ උපාධියක් හා රැකියාවක් (Paid Internship) කරන්න මෙන්න අවස්ථාවක්. ශිෂ්‍යත්ව 1000කට අධික ප්‍රමාණයක් 2020 වසර තුල ලබාදීමට නියමිතයි. හිතා ගන්න බෑ නේද? මෙන්න මේ වීඩියෝ එක බලන්න. Share කරන්න.

SLASSCOM (Sri Lanka Association of Software and Service Companies} has launched Future Careers Bridge. A program aimed at bridging the gap between required skilled workforce and the available skilled workforce of the IT/BPM industry in Sri Lanka.

Anyone after A/L (not necessarily need 3 passes) can enroll for the program through futurecareersbridge.net web site. The video will provide a detailed explanation on how the process works. Do watch and share.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.