Online STEM Education – Activity based Learning for Kids – CuridLabs Sri Lanka (Sinhala)

අද අපි කතා කරන්නේ STEM education ගැන. STEM කියන්නේ මොන වගේ අධ්‍යාපන ක්‍රමයක්ද? කුඩා දරුවන්ට එයින් ඇති වැදගත්කම කුමක්ද? අනාගත අභියෝග වලට ඔවුන්ව සුදානම් කරන්නේ කෙසේද කියල කතා කරන්න අපි වැඩසටහනට ආරාධනා කල දැනටම මේ ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන රොෂාන් නානායක්කාර මහතාට, ඔබ තරුණ දෙමාපියෙක්නම් නැරබිය යුතුම සාකච්ඡාවක්.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.