නෝමැන්ඩි ආක්‍රමණයේ ඔබ නොදත් කතාව | Operation Bodyguard

ඔයාලා දෙවන ලෝක යුද්ධය ගැන උනන්දුයි නම්, දැනටමත් ඔයාලා දන්නවා ඇති D Day කියන්නෙ මොකක්ද කියලා. D Day කියලා හඳුන්වන්නෙ 1944 අවුරුද්දේ ජූනි මාසයේ 6 වෙනිදයි. එදා තමයි ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව වගේ මිත්‍ර පාක්ෂික රටවල හමුදාවන් ප්‍රංශයේ උතුරු ප්‍රදේශ වලට ගොඩ බැසීම ආරම්භ කරන්නෙ.

හැබැයි අද අපේ කතාව මේ ගැන නෙවේ. මේ මෙහෙයුම සිද්ධ වෙන්න මාස කිහිපයකට කලින් සිදු වුණු සහ සිදු කළ බොහොම රහසිගත මෙහෙයුම් කිහිපයක් ගැනයි. තවත් විදිහකට කිව්වොත් ඇඩොල්ෆ් හිට්ලර්ව ගොනාට අන්දවපු මෙහෙයුම් කිහිපයක් ගැනයි.

ප්‍රධාන මූලාශ්‍ර :
01. The World Wars | History Channel
02. https://en.wikipedia.org/wiki/Operation_Bodyguard
03. https://en.wikipedia.org/wiki/Ghost_Army
04. https://en.wikipedia.org/wiki/Operation_Fortitude
05. https://en.wikipedia.org/wiki/Normandy_landings
06. https://www.history.com/
07. https://www.youtube.com/watch?v=ZRIEWXImo_c
08. https://en.wikipedia.org/wiki/M._E._Clifton_James
09. https://en.wikipedia.org/wiki/Operation_Overlord
10. https://discover.hubpages.com/education/Hoaxing-Hitler

* සියලුම කොටස් එකම තැනකින් නරඹන්න – Click Here
* 1914 නත්තල් සටන් විරාමය – Click Here
* පළමු ලෝක යුද්ධය අප්‍රසිද්ධ ඇයි? – Click Here
* ලොවක් කැළඹූ භයානක පිපිරීම් – Click Here
* නෝමැන්ඩි ආක්‍රමණයේ ඔබ නොදත් කතාව – Click Here


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.