Operation Copperhead

මිත්‍ර පාක්ෂිකයින්ගේ නෝමෑන්ඩි ආක්‍රමණය ගැන ඇඩොල්ෆ් හිට්ලර්ගෙන් වසන් කිරීමට ආරම්භ කළ Operation Boduguard මෙහෙයුම, උප මෙහෙයුම් 20කට අධික ප්‍රමාණයකින් සමන්විත විය. ඉන් Operation Copperhead යනු සිත් ඇදගන්නා සුළු මෙහෙයුමකි.

බ්‍රිතාන්‍යයේ ඉහළතම හමුදා නායකයෙක් වන Bernard Montgomeryගේ ක්‍රියාකලාපයන් පිළිබඳව දැඩි අවදානයෙන් සිටි ජර්මානුවන්ව රැවටීම සඳහා බ්‍රිතාන්‍යය බුද්ධි අංශයෙන් මොන්ට්ගෝමරිගේ ස්වරූපය තිඛෙන Clifton James නම් රංගන ශිල්පියාව, මොන්ට්ගෝමරි ලෙස උතුරු අප්‍රිකාවට යවා ඇත. Montgomery උතුරු අප්‍රිකාවේ සිටින බැවින්, බ්‍රිතාන්‍යයේ සිට ප්‍රංශය වෙත එල්ල වීමට නියමිත ආක්‍රමණය ඉතා ඉක්මණින් සිදු නොවේ යැයි ජර්මානුවන් සිතුවෝය.

eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන මෙතනින් –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...