ඕසෝන් ස්ථරය සිදුරු වුණොත්?

සූර්යයාගෙන් නිකුත් වන පාරජම්බුල කිරණ වලින් අපව ආරක්ෂා කරනු ලබන්නේ පෘතුවියේ සිට කිලෝ මීටර 15-30 අතර ඉහළින් තිඛෙන ඕසොන් ස්ථරයයි. ඕසෝන් ස්ථරය යනු ඔක්සිජන් අනු තුනකින් සැදුම්ලත් ස්ථරයකි. මෙම ස්ථරය විනාශ වූවොත් පෘතුවියේ ජීවය අවසාන වීමට ඉඩකඩ විවර වෙයි.

මීට හේතුව වන්නේ ඒ ඔස්සේ සූර්යයාගේ සැර පාරජම්බුල කිරණ වලට මෙන්ම, අහිතකර කිරණ වලටත් පෘතුවියට සෘජුව පැමිණිමට හැකි වීමයි. එහි ප්‍රතිපලයක් ලෙස මිනිසා ඇතුළුව පෘතුවියේ සියලුම සතුන්ගේ සම, තත්පර 5ක් වැනි සුළු කාලයක් තුළ අධික ලෙස පිළිස්සීමට සහ පිළිකා සෑදීම ආරම්භ වෙයි. ඕසෝන් ස්ථරයෙන් එසේ අවහිර කෙරෙන සූර්ය කිරණ වල ප්‍රතිශතය 97%කි.

මේ සම්බන්ධව eLearning.lk අපි නිර්මාණය කළ සම්පූර්ණ වාර්තාමය වැඩසටහන

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...