මහා පීටර් සමග හැප්පුණ සොෆියා – Peter the Great – Chamara Sumanapala

මහා පීටර් අධිරාජයා සමග බල අරගලයකින් ඔහුගේ අර්ධ සහෝදරිය වූ සොෆියා අලෙක්සෙයෙව්නා පරාජයට පත්වුණා. ඇය රුසියාවේ ඉතිහාසයේ සුවිශේෂ කාන්තාවක්.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.