Practical AI: Core Concepts & Applications with Ashan Priyadarshana – Session 03

? AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද? Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!
? AI පිළිබඳ කිසිම දැනුමක් නැති වුනත්, Basic Programming දැනුම දැනටමත් තියෙන හැමෝටම මේ Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
✍️ පාඨමාලාවට මෙතනින් Register වෙමු – https://elearning.lk/courses?home_search=practical+ai
? අපේ WhatsApp Group එකත් එක්ක Join වෙන්න – https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k
? Hotline: 075 6 700 700
? WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
❓ Register වන ආකාරය: https://www.youtube.com/watch?v=YUNjpIKhYEo
—————-
? පාඨමාලා කාලය: සති 8 (පැය 16+)
? ආරම්භක දිනය: 2026.03.21
? අවසාන දිනය: 2026.05.09
? දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
? මාධ්‍යය: සිංහල
—————-
ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
? Day 1: Foundations of Data (Data Representation & Preprocessing)
? Day 2: Core Machine Learning I (Supervised Learning: Regression & Classification)
? Day 3: Core Machine Learning II (Unsupervised Learning: Clustering & Dimensionality Reduction)
? Day 4: Neural Network Fundamentals (Architecture & Training)
? Day 5: Large Language Models (Transformers: Basics & Fine‑Tuning)
? Day 6: AI Agents (Designing Autonomous Agents)
? Day 7: Model‑Context Protocol (MCP) & Integration (Connecting Agents, Tools & Data)
? Day 8: Capstone Project (Building & Deploying a Complete AI Application)
සම්පූර්ණ විෂය නිර්දේශය: https://elearning.lk/sl/practical-ai-syllabus-b3
—————-
?️ සැබෑ මිල: රු.25,000
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.20,000ක් පමණි).
?️ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමට අපහසු සිසුන්ට වාරික දෙකකින් ගෙවීම් කටයුතු සිදු කළ හැක.
?️ eLearning.lk පාඨමාලා 02ක් හෝ වැඩි ගණනක් සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් හිමිවේ.
?️ Website එක හරහා හෝ Bank Transaction එකක් ලෙස ගෙවීම් සිදු කළ හැක
—————-
ඔබේ ගුරුවරයා ගැන – K.A Ashan Priyadarshana
? MSc. in AI (University of Moratuwa)
? Technical Lead at Sysco LABS
? Lecturer on Neural Networks at NSBM Green University.
? LinkedIn: https://www.linkedin.com/in/ashanpriyadarshana
—————-
? ඇයි අපි විශේෂ?
? 2018 වසරේ සිටම ශ්‍රී ලංකාවේ Online Education ක්ෂේත්‍රයේ අතිදැවැන්තයෝ
? සෑම විෂය කරුණක්ම මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් උගන්වනවා
? පැය 24 පුරාම Update වෙන AI Technologies & Tools ගැන අපි කියලා දෙනවා
? පිටස්තර අයට ඇතුළුවෙන්න බැරි අධිආරක්ෂිත Online පන්ති
? Boring නැතුව විනෝදයෙන් ඉගැන්වීමේ සුවිශේෂී ශෛලීන්
? Microlearning Concepts භාවිතය (කෙටි කාලයකින් වැඩි ඉගැන්වීමක්)
? විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම්
? සෑම සිසුවෙක් ගැනම විශේෂ අවධානය
? පාඨමාලාව අවසන් වී මාසයක් යන තුරු සජීවී පන්තිවල Recordings, Unlimited නැරඹීමේ පහසුකම්
? ගුරුවරයා සමඟ ඕනෑම වෙලාවක සම්බන්ධවීමට, ඔයාලගෙම Private Group එකක්!
? එදිනෙදා සජීවී පන්ති සඳහා සහභාගී වෙන සෑම සිසුවෙකුටම සහභාගිවීමේ සහතිකයක්!
? පාඨමාලාව අවසානයේ ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ලොව Digital Badge එකක්!
? අවශ්‍ය ඕනෑම අවස්ථාවකදි, ක්ෂණිකව තාක්ෂණික සහාය ලබා දෙන ක්‍රියාශීලී Team එකක්













