Project Blue

Project Blue යනු හඳුනා නොගත් ආකාශ වස්තු, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ දැයි සොයා බැලීම සහ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගැනීමට 1952 සිට 1969 දක්වා සිදු කළ ව්‍යාපෘතියක් වන අතර සිදුවීම් 12,618 ක් විශ්ලේෂණය කෙරිනි.
අවසන් වාර්තාව මගින් විශ්ලේෂණය කරන ලද සිදුවීම් කිසිවක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වී නොමැති බව සහ පිටස්තර ග්‍රහලොවක සිට පැමිණෙන යානා යැයි නිශ්චිතව පැවසීමට තරම් සාක්ෂි නොමැති බව ඉදිරිපත් කර තිබේි.
මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/ufoprojects